• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපැලස්ස පුරහල ජනතා අයිතියට ………………..

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ  ප්‍රාදේශීය සභා අන්තර් ගම්මාන නියමු ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන ලද අඟුණකොළපැලස්ස පුරහල 2013.02.01 දින ආර්ථික සංවර්ධන ගරු අමාත්‍ය ගරු  බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් පෙ.ව 9.30 ට පැවති සුභ මොහොතින් ජනතා අයිතියට පවරන ලදී. මෙම පුරහල තුළ ප්‍රේක්ෂකයන්  900 දෙනෙකුට පමණ අසුන් ගත හැකි රංග ශාලාවක් හා විද්‍යුත් පුස්තකාලයකින්ද යුක්තය. මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන  55 කි.

 


අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023