• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපැලැස්සස ප්‍රාදේශීය සභාව

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 මැයි මස 12 වැනි අඟහරුවාදා දින අංක 453/ 13  දරණ ඇති විශේෂ ගැසට් පත්‍රයේ  iv (ආ) කොටස පළාත් පාලනය පිළිබඳ නිවේදනයේ ප්‍රකාශිත පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 1988.01.01 දින අඟුණකොළපැලස්ස ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත. මෙහි ප්‍රථම ගරු සභාපති ධුරය හෙබවූයේ දේවක වීරසිංහ මැතිතුමන්ය. ආරම්භයේ සිට මේ දක්වා ගරු සභාපතිවරුන්  8දෙනෙකු යටතේ මෙම සභාව පාලනය වී ඇත. 

 
 

 
       
 

 

   

 

 

 

 

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023