• .
  • .
  • .
  • .
  • .
  • .

භෞතික සැළසුම්,මං මාවත් ඉඩම් හා ගොඩනැඟිලි ඉදිකිරීම හා නඩත්තු කිරීම

මේ යටතේ බලප‍්‍රදේශයේ ජනතාවගේ සුඛවිහරණය පිණිස අප විසින් පහත සේවාවන් සිදු කරනු ලබයි.

 

  1. නගර නිර්මාණය

     

     

  2. මාර්ග, කාණු, පාලම් හා බෝක්කු ඉදිකිරීම හා නඩත්තුව

     

     

  3. ප්‍රාදේශීය සභාව සතු කඩ කාමර හා පොදු වෙළඳ පොළ ආදිය නඩත්තු කිරීම.

     

     

  4. ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශය තුල බල ප‍්‍රදේශයේ අලංකාරය පිණිස මල්වතු හා උද්‍යාන නඩත්තු කිරිම හා පාලනය කිරිම

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023