• .
  • .
  • .
  • .
  • .
  • .

ග්‍රාම නිළධාරී වසම්

අනු අංකය

කොට්ඨාශ අංකය

ග්‍රාම නිලධාරී වසම

ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගම්මාන

1

187

අඟුණකොළපෑලැස්ස

හැඩකැටිය, අඟුණකොළපෑලැස්ස

2

188

ආචාරියගම

ආචාරියගම

3

189

යකාගල

යකාගල

4

190

අළුත්වැව

අළුත්වැව

5

191

කංකානම්ගම

කංකානම්ගම, මුලනගොඩ

6

192

බිංකම

බිංකම, හීන්ආර

7

193

හැලේකඩ

හැලේකඩ දකුණ , කරගහවලින් කොටසක්

8

194

දංදෙනිගම

හැලේකඩ, දංදෙනිගම, කුලසිංගම, පළුගහවල

9

195

කරගහවල

කරගහවල , සියඹලාගස්වැව

10

196

ජුලමුල්ල

ජුලමුල්ල, දෙපෑලමුල්ල , තුප්පහිගම

11

197

ජඳුර

ජඳුර , නින්දගම , තුප්පහිගම (කොටසක්)

12

198

පහලගම

පහලගම, තෙරුන්ගම, මාගමියාගම, මනම්පේරිගම, කුලසිංගම

13

199

ගුරුවල

ඉහළ ගුරුවල, පහළ ගුරුවල, දංදෙනිගම (කොටසක්)

14

200

ඉඳිගැටවෙල

ඉඳිගැටවෙල, තලම්පෝරුව (කොටසක්)

15

201

තලම්පෝරුව

තලම්පෝරුව, දික්කුඹුර

16

202

ගුරුන්නැහෙගෙආර

ගුරුන්නැහෙගෙආර, ගෝඨයිම්බරගම (කොටසක්)

17

203

දහඅමුණ

දහඅමුණ, 18 කොලණිය

18

204

කොටවාය

කොටවාය, පිංවැව, දහඅමුණ (කොටසක්)

19

205

හකුරුවෙල

හකුරුවෙල, මොදරමොටාවිල

20

206

නෙටලපෝරුව

නෙටලපෝරුව

21

207

උඩයාල

උඩයාල, හුන්න කුඹුර, ඇතිනිගම්වල

22

208

මැදයාල

මැදයාල, හුන්න කුඹුර (කොටසක්)

23

209

බෝගමුව

බෝගමුව, ලග්ගමුව

24

210

වීරගස්වැව

වීරගස්වැව, ලියන්නකටුව, දුන්හේන්ආර

25

211

හීන්බුන්න

හීන්බුන්න, හීන්ආර

26

212

මකුලදෙනිය

මකුලදෙනිය, හීන්බුන්න (කොටසක්)

27

213

මැදගොඩ

මැදගොඩ, කුඹුක්මුල්ල

28

214

දීඹුල්ගොඩ

දීඹුල්ගොඩ

29

215

ගජනායකගම

ගජනායකගම, පීල්ලවෙල, මරක්කලයාගම, ගමඇතිගම, වේහැල්ලිගම

30

216

වකමුල්ල

ඉහළ වකමුල්ල, පහළ වකමුල්ල

31

217

අත්තනයාල බටහිර

අත්තනයාල බටහිර

32

218

අත්තනයාල නැගෙනහිර

අත්තනයාල, පංගම්විල

33

219

දෙබොක්කාව උතුර

දෙබොක්කාව උතුර කොටස

34

220

දෙබොක්කාව දකුණ

දෙබොක්කාව දකුණ කොටස

35

221

සූරියපොකුණ

සූරියපොකුණ, කරගහවල, බැද්දෙවැව, බූවැලිආර

36

222

අමරතුංගම

අමරතුංගම, විජේසිංගම, අතපත්තුගම

37

223

මැදආර

මැදආර

38

224

කොහොඹගස්වැව

කොහොඹගස්වැව, ගල්වැව

39

225

උස්වැව

උස්වැව

40

226

කයිලවැල්පෝටාව

කයිලවැල්පෝටාව

41

227

මැටිගත්වල

මැටිගත්වල, තෝරගල

42

228

අබේසේකරගම

අබේසේකරගම

43

229

දික්වැව

දික්වැව, වරායාය

44

230

කලවැල්වල

කලවැල්වල

45

231

කැන්දකැටිය

ඉහළ කැන්දකැටිය, කිවුල

46

232

රත්මල්වල

රත්මල්වල, කච්චිගල, තඹලපෑලැස්ස

47

233

දබරැල්ල උතුර

දබරැල්ල (කොටසක්), ගලගාවගොඩ

48

234

දබරැල්ල දකුණ

දබරැල්ල (කොටසක්), කරමැටිය

49

235

කාරියමඩිත්ත

කරමැටිය

50

236

තලාව උතුර

අළුත්වැවගොඩ, වරණසිංගොඩ,මහළිඳගොඩ, තලාව (කොටසක්)

51

237

තලාව දකුණ

වීරෝධාගම, කළුවගස්යාය, සමරසිංගොඩ, වැලිනගේවෙල, තලාව (කොටසක්)

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023