• .
  • .
  • .
  • .
  • .
  • .

පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන

අඟුණකොළපෑලැස්ස ප‍්‍රාදේශිය සභාව මඟින් පාලනය වන පෙර පාසල් දෙකකි. මෙම පෙර පාසල් දෙක සඳහා මාසික ගාස්තුවක් අය නොකරන අතර, වසරේ මුල් කාර්තුවේදි පෙර පාසලට බඳවා ගැනීමේදි ඇතුලත් වීමේ ගාස්තුවක් පමණක් අය කරනු ලැබේ. ප‍්‍රාදේශිය සභාව මඟින් හා පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් පිහිටුවා ගෙන ඇති පෙර පාසල් සංවර්ධන කමිටුව මඟින් සංවර්ධන කටයුතු සිදු කරගෙනු යනු ලබයි.

 

 

පෙරපාසලට ඇතුලත් වීමේ සුදුසුකම්

  • බල ප‍්‍රදේශයේ පදිංචිව සිටීම
  • වයස අවුරුදු 3 – 5ත් අතර දරුවකු වීම

     

පෙරපාසලට දරුවා ඇතුලත් කිරීමේදී අවශ්‍ය ලිපි ලේඛණ

  • දරුවාගේ උප්පැන්න සහතිකය
  • දෙමාපියන්ගේ විවාහ සහතිකය
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත

 

පෙර පාසල් පාලිකාවගේ, ප‍්‍රාදේශිය සභාවේ ලේකම්වරයාගේ හා සභාපති වරයාගේ අනුමැතියෙන් පසු බඳවා ගැනීම සිදු කරනු ලබයි.

 

අඟුණකොළපෑලැස්ස ප‍්‍රාදේශිය සභාව මඟින් පාලනය වන පෙරපාසල් සඳහා ඇතුලත් වීමේ අයදුම්පත් බාගත කරගන්න.

 

 

 

 

 

 

 

 

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023