• .
  • .
  • .
  • .
  • .
  • .

දේපළ බදු දීම – 2020

ටෙන්ඩර් දැන්වීම.

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවට අයත් පහත උපලේඛනයේ සඳහන් දේපළ 2020.01.01 දින සිට 2020.12.31 දින දක්වා කාලය තුළ බදු එකතු කිරීමේ අයිතිය, ඵලදාව නෙළා ගැනීමේ අයිතිය බදු දීම සඳහා මුද්‍රා තබන ලද ටෙන්ඩර් පත් මා විසින් භාරගනු ලැබේ.

අනු අංකය

විස්තරය

අවම ලන්සුව

රු.ශත

ටෙන්ඩර් පෝරම ගාස්තුව රු.ශත

ටෙන්ඩර් ඇප මුදල

රු.ශත

01

අඟුණකොළපෑලැස්ස මහජන සති පොළ

6,813,660.00

5,000.00

300,000.00

02

අඟුණකොළපෑලැස්ස මාළු වෙළඳ පොළ

1,491,880.50

2,000.00

50,000.00

03

අඟුණකොළපෑලැස්ස පොදු වැසිකිළිය

21,105.00

250.00

1,000.00

04

අඟුණකොළපෑලැස්ස නගරයට පැමිණෙන සංචාරක වෙළඳ වාහන වලින් බදු අය කිරීම

223,976.39

1,000.00

10,000.00

05

දෙබොක්කාව මහජන සතිපොළ

505,192.00

2,000.00

25,000.00

06

තලාව පුස්තකාල ඉඩමේ පොල් ඵලදාව

2,310.00

100.00

500.00

07

කසාගල පුස්තකාල ඉඩමේ පොල් ඵලදාව

2,100.0

100.00

500.00

 

ටෙන්ඩර්පත් නිකුත් කිරීම       :- 2019.10.01 දින පෙ.ව.10.00 සිට

ටෙන්ඩර්පත් භාර ගැනීම         :- 2019.10.17 දින පෙ.ව.10.30 දක්වා

ටෙන්ඩර්පත් විවෘත කිරීම        :- 2019.10.17 පෙ.ව.11.00

 

ටෙන්ඩර්පත් ලබා ගැනීම.

  1. සතියේ වැඩ කරන දින වල කාර්යාලීය වේලාවන් තුළදී අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගැනීම හෝ

 

  1. ටෙන්ඩර් පෝරම ගාස්තුව සහ ටෙන්ඩර් ඇප මුදල යන දෙකෙහි වටිනාකම සහිත මුදල් ඇණවුමක් (Money Order) අඟුණකොළපෑලැස්ස තැපැල් කාර්යාලයෙන් මාරු කර ගත හැකි පරිදි “ලේකම්, අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව” නමට එවීම මඟින් ගෙන්වා ගැනීම සිදු කළ හැකිය.

 

වැඩි විස්තර

දුරකතන අංක : – 047-2228275 / 047 – 5678317

ෆැක්ස්              :- 047- 2229022

වෙබ්                :- www.angunakolapelessa.ps.gov.lk        ඊ-මේල් : – angupelessaps@gmail.com

 

ගාමිණී වීරබද්ධන,

සභාපති,

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශිය සභාව.

2019.09.27

 


අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023