• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපැලස්ස ජනතාවට නව විද්‍යුත් පුස්තකාල සේවාවක්………….

2013 පෙබරවාරි 01 දින අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව  විසින්   ජනතාව වෙත සපයනු ලබන තවත්  සේවාවක් ලෙස නවින තාක්ෂණය හා එක්ව  බල ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම වඩාත් ඉහළ දැමීමේ අරමුණ පෙරදැරිව නව විද්‍යුත් පුස්තකාලය ජනතා අයිතියට පත් කරන ලදී.

 

මෙම විද්‍යුත් පුස්තකාලය මගින් ප්‍රදේශයේ දූ දරුවන් සඳහා පාසල් විෂයයන්ට සමගාමීව හා බාහිර දැනුම ලබා ගත හැකි තෝතැන්නක් සේ හැඳින්විය හැකි අතර ප්‍රදේශයේ ගොවි ජනතාවට කෘෂිකාර්මික දැනුම ලබාගැනීමටද අවස්ථාව උදාවේ.

 

   
       
 
 

අවසන් යාවත්කාලීන කිරීම : May 2, 2024