සෞඛ්‍ය සේවා
-
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
-
කසළ එකතු කිරීම
-
කසළ වෙන් කිරීම
-
දිරායන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර සෑදීම
-
දිරා නොයන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා යොමු කිරීම
-
ඉතිරිය සනීපාරක්ෂක බිම් පිරවුමකට යොමු කිරිම
-
රෝග වැලැක්වීම
-
ලෙඩ රෝග වැලැක්වීම සඳහා නිති රීති ක‍්‍රියාත්මක කිරීම, වෙළඳ ව්‍යාපාරික ස්ථාන ආදිය විධිමත් කිරීම හා විමධ්‍යගත පාලනය
-
ජලභීතිකා රෝග නාශක වැඩසටහන් පවත්වාගෙන යාම, අයාලයේ යන සුනකයින් හා සුරතලයට ඇති කරන සුනඛයින් එන්නත් කිරීම හා සුනඛ වන්ධ්‍යාකරණ වැඩ සටහන් සඳහා සහාය දැක්විම.
-
දිරායන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර සෑදීම
-
දිරා නොයන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා යොමු කිරීම
-
ඉතිරිය සනීපාරක්ෂක බිම් පිරවුමකට යොමු කිරිම
-
ආහාර හා සනීපාරක්ෂාව
-
ආහාර පනත හා ඹෟෂධ පනත ක‍්‍රියාත්මක කිරීම හා ආහාර පිළීබඳ සෞඛ්‍ය කටයුතුවලට අයත් හෝටල්, තේ කඩ, බත් කඩ බේකරි සහ අපි‍්‍රය හා අන්තරාදායක වෙළඳාම යටතේ වන අතුරු ව්‍යවස්ථා ක‍්‍රියාවේ යෙදවීම
-
බල ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග ඒකාබද්ධව වෙළඳ සම්මන්ත්‍රණ පවත්වා වෙළඳුන් දැනුවත් කිරීම
-
මහජන සති වෙළඳපොළවල අළෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම හා අවශ්‍ය සහාය ලබා දීම
-
ගෝ ඝාතක ආඥාපනත ක‍්‍රියාත්මක කිරීම
-
රෝග වැලැක්වීම
-
ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සහ සති පොළවල එකතු වන වීථි කසළ එක්රැස් කිරීම, ඒවා ක‍්‍රමවත්ව කසළ බැහැර කරන ස්ථානවලට රැස් කීරීම හා කාණු පිරිසිදු කිරීම
-
පොදු වැසිකිලි ඉදි කිරීම හා විධිමත්ව පවත්වාගෙන යාම, වැසිකිලි වලවල් පිරී යාමේ දී මළ ඉවත් කිරීම
-
ජල මුද්‍රිත වැසිකිලි භාවිතා කිරීමට මහජනතාව පෙළඔවීම සහ රජයේ ව්‍යපෘති හෝ රාජ්‍ය නොවන ව්‍යාපෘති මගින් වැසිකිලි ඉදි කිරීමට අවශ්‍ය දෑ සැපයීම ප‍්‍රධාන කාර්යයන් අතර වේ
-
පාරිසරික සෞඛ්‍ය
-
පරිසර දූෂණ ගැන සොයා බැලීම
-
පාරිසරික ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කිරීම
-
පරිසර දූෂණ ප‍්‍රශ්න සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම
-
මහජන පැමිණීළි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම
-
වෙනත් සෞඛ්‍ය සේවා
-
සෞඛ්‍ය සායන(මාතෘ සායන, ළදරු සායන) පැවැත්වීම
-
ගංවතුර, නියඟය වැනි ව්‍යසනයන් අවස්ථාවලදී බෝවන රෝග වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම.
-
සෞඛ්‍යයට සම්බන්ධ ජාත්‍යන්තර දිනයන් හි දී වැඩසටහන වත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දීම.
-
නගරයේ සෞඛ්‍ය ආරක්ෂාවන පරිදි නගරයේ මියයන සතුන්ගේ සිරුරු සහ අනාථ වූවන්ගේ මළ සිරුරු වෙතොත් ඒවා භූගත කිරීම් ආදී කටයුතු.
අවසන් යාවත්කාලීන කිරීම : October 21, 2024