• .
  • .
  • .
  • .
  • .
  • .

පුස්තකාල පාඨක සමාජ ළමා සිතුවම් තරඟය -2015

 

 

පළාත් පාලන සතිය -2015

ළමා සිතුවම් තරඟය 

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව

 

"පළාත් පාලන සතිය -2015 "ට සමගාමීව අඟුණකොළපෑළැස්ස  ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන  පුස්තකාල පාඨක සමාජ ළමා සිතුවම් තරඟය 2015.09.10 වන දින ප.ව.2.00ට අඟුණකොළපෑළැස්ස පුරහලේදී පැවැත්වීමට සංවිධානය කර ඇත. 

 

චිත්‍ර නිර්මාණය කළ යුතු මාතෘකාව

"අධ්‍යාපනය හා පුස්තකාලය" යන තේමාව යටතේ තමන් කැමති ඕනෑම චිත්‍රයක්

 

කවුරුන් සඳහාද?

අඟුණකොළපෑළැස්ස ප්‍රාදේශීය සභාව මඟින් මෙහෙය වන ඕනෑම පුස්තකාලයක සාමාජික වී සිටින 1-11ශ්‍රේණි වල ළමුන් සඳහා පමණි.

 

  තරඟ කොන්දේසි

  •  චිත්‍ර ඇදීමට සුදු පැහැති අගල් 18×14 ප්‍රමාණයේ  බ්‍රිස්ටල් බෝඩ් හෝ ඩ්‍රෝවින් බෝඩ් වැනි ඝණ කඩදාසියක් යොදා ගත යුතුය. යොදා ගන්නා කඩදාසිය පුරාවටම චිත්‍රය ඇඳ වර්ණ ගැන්වීම අනිර්වාර්ය වේ.
  •  අඳිනු ලබන සෑම චිත්‍රයක්ම මාතෘකාවට අදාළව නිර්මාණය කළ යුතුය.

 

   චිත්‍ර නිර්මාණය කළ යුතු මාධ්‍ය

  ඔබ කැමති මාධ්‍යයක් (පැස්ටල්, දියසායම්………….)

 

චිත්‍ර තරඟය පැවැත්වෙන දිනය,වේලාව හා ස්ථානය

2015.09.10 වන දින ප.ව.2.00ට අඟුණකොළපෑළැස්ස පුරහලේදී පැවැත්වේ.

 

මෙම තරඟය සඳහා සහභාගී වීමට කැමති ඔබ, පහත ආකෘතියට අදාළව ඔබ විසින් සකස් කර ගන්නා ලද අයදුම්පතක්ද සම්පූර්ණ කර එදින ප.ව.2.00වන විට පැමිණිය යුතුය.

 

සැ.යු:-

  • චිත්‍ර නිර්මාණය සඳහා අවශ්‍ය වර්ණක හා කඩදාසිඔබ විසින්  සපයා ගත යුතුය.
  •  විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

ජයග්‍රාහකයන්ට තෑගි සහ සහභාගී වන සැමට වටිනා කුසලතා සහතිකයක් පිරිනැමේ.

 

 

                                                                                                 පළාත් පාලන සතිය- 2015

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව

"පළාත් පාලන සතිය -2015 "ට සමගාමීව අඟුණකොළපෑළැස්ස  ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන  පුස්තකාල පාඨක සමාජ ළමා සිතුවම් තරඟය

අයදුම් පත්‍රය

 

1.     තරඟකරුගේ / කාරියගේ නම           :- …………………………………………………………

 

2.      පෞද්ගලික ලිපිනය                        :-…………………………………………………………..

 

3.     උපන් දිනය                                    :-……………………………………………………………

 

4.     ඉගෙනුම ලබන පාසල                      :-……………………………………………………………

 

5.     ඉගනුම ලබන පන්තිය                      :-…………………………………………………………..

 

6.     ඔබ මෙම තරඟයට අයදුම් කරන්නේ කුමන පුස්තකාලයේ සාමාජිකත්වයෙන්ද?

 

අඟුණකොළපෑළැස්ස මහජන පුස්තකාලය/ කසාගල මහජන පුස්තකාලය/ තලාව මහජන පුස්තකාල/ විද්‍යුත් පුස්තකාලය

 

7.     දුරකතන අංකය                               :-…………………………………………………………..

 

8.     මව/පියා/භාරකරුගේ නම                 :-…………………………………………………………..

 

9.     මව/පියා/භාරකරුගේ අත්සන           :-…………………………………………………………..

 

 

ඉහත තොරතුරු සත්‍ය බවට සහතික කරමි.

 

 

                                                                                                                                                      …………………………………………………

         සාමාජිකයාගේ අත්සන

 

 

 


අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023