• .
  • .
  • .
  • .
  • .
  • .

අතිගරු ජනාධිපති තුමාගේ ජන්මදිනය නිමිත්තෙන් පවත්වන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමන්ට, රටට හා ජනතාවට සෙත්පතා අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති     එම්.විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු උපසභාපති තුමා ඇතුළු ගරු මන්ත්‍රී තුමන්ලාගේ හා ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2014.11.17 වන දින රාත්‍රී සර්ව රාත්‍රීක පිරිත් සජ්ජායනාවක් හා පසුදින උදෑසන සංඝරත්නය විෂයෙහි දන් පිරි නැමීමක් සිදු කරන ලදී.


අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023