• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව පළාත් පාලන සතිය සාර්ථකව නිමකරයි.

පළාත් පාලන ආයතනයේ සේවාවන් ජනතාව අතරට ගෙන යනු වස් 2014 ජුනි මස 16 වන දින සිට 22 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ පළාත් පාලන සතිය ඉතා සාර්ථක අන්දමින් නිම කරන ලදී. එහිදී පළාත් පාලන සතිය නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර,  අඟුණකොළපෑළැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමා, ලේකම් තුමා ඇතුලු කාර්යය මණ්ඩලය හා තවත් රාජ්‍ය නිළධාරීන් රැසකගේ සහාය ඇතිව මෙම කටයුතු සිදු  කරන ලදී.පළාත් පාලන ආයතනයේ සේවාවන් ජනතාව අතරට ගෙන යනු වස් 2014 ජුනි මස 16 වන දින සිට 22 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ පළාත් පාලන සතිය ඉතා සාර්ථක අන්දමින් නිම කරන ලදී. එහිදී පළාත් පාලන සතිය නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර,  අඟුණකොළපෑළැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමා, ලේකම් තුමා ඇතුලු කාර්යය මණ්ඩලය හා තවත් රාජ්‍ය නිළධාරීන් රැසකගේ සහාය ඇතිව මෙම කටයුතු සිදු  කරන ලදී.

 

         
       
         
     
         
       

 


අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023