• .
  • .
  • .
  • .
  • .
  • .

ලේකම්තුමියගේ පණිවුඩය

 

පාලන තන්ත්‍රයේ ජනතාවගේ ළඟම මිතුරා වන්නේ පළාත් පාලන ආයතනයයි. අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව ද  ජනතාවට සපයන සේවාවන් තව තවත් පුළුල් කරමින්, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායීමෙහෙවරක් ඉටු කිරීම කරා යන ගමනේ දී මෙම අන්තර්ජාල වෙබ් අඩවිය විවෘත කිරීම තුළින් නව මංපෙකට දොරඟුළු විවර කිරීමට හැකියාව ලැබීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. 

සීඝ්‍රයෙන් සංවර්ධනය කරා යන නව ලොව හා අත්වැල් බැඳ ගනිමින්  යහපාලිත ආයතනයක් වශයෙන්  ජනතාවටවඩාත් සමීප වෙමින් විනිවිද භාවයෙන් යුක්තව බල ප්‍රදේශයේ ඉදිරි ගමනට අත්වැලක් විම අපගේ අමුණයි.

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023