• .
  • .
  • .
  • .
  • .
  • .

D කලාපය

 

ප්‍රතිලාභි ග්‍රාම නිළධාරී වසම්

අනු අංකය

කොට්ඨාශ අංකය

ග්‍රාම නිලධාරී වසම

පවුල් සංඛ්‍යාව

ජනගහනය

පිරිමි

ගැහැණු

1

188

ආචාරියගම

335

1264

610

654

2

190

අළුත්වැව

310

1029

488

541

3

191

කංකානම්ගම

220

694

328

366

4

192

බිංකම

438

1510

762

748

5

195

කරගහවල

248

832

401

431

6

222

අමරතුංගම

339

1174

591

583

7

223

මැදආර

220

550

273

277

8

224

කොහොඹගස්වැව

194

704

340

364

9

227

මැටිගත්වල

171

625

305

320

10

228

අබේසේකරගම

130

424

195

229

11

229

දික්වැව

318

1113

529

584

12

230

කලවැල්වල

259

582

283

299

 

 

එකතුව

3182

10501

5105

5396

යෝජනා ප‍්‍රමුඛතාගත කිරීම

 

1.   කොහොඹගස්වැව ට්‍රාන්ස්පෝමරය ලග සිට  , මැටිගත්වල, වරායාය, දික්වැව හරහා අබේසේකරගම පාසල දක්වා මාර්ගය  සංවර්ධනය කිරීම

2.   බෝගල් ආර පාලම ඉදි කිරීම

3.   උස්වැව අමරතුංගම කොහොඹගස්වැව, මැද ආර, බිංකම, කලවැල්වල, කංකානම්ගම දක්වා 12km ක් මාර්ගය කොන්ක‍්‍රිට් කිරීම

4. මැටිගත්වල වැව් සොරොව්ව පන්සල්යාය වාරි ඇල පද්ධතිය අළුත්වැඩියා කිරීම

5.   කොහොඹගස්වැව කෘෂි අලෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම

6.   උස්වැව ග‍්‍රාමීය රෝහල නැවත ආරම්භ කිරීම

7.   උස්වැව වී ගබඩාව ප‍්‍රතිසංස්කරණය සහ නැවත ආරම්භ කිරීම

 

 

ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය   :- 2010.05.25

 

මාර්ගයේ මුළු දුර                             :-  6.6km

 

කොන්ක‍්‍රීට් දුර                                  :- 3.915km

 

බොරළු දමා සකස් කල දුර               :- 2.7km

 

ව්‍යාපෘති දායයක මුදල                     :- රුපියල් මිලියන 24.6

 

ප‍්‍රජා දායකත්වය                              :- රුපියල් මිලියන 0.68

 

ප‍්‍රතිලාභී පවුල් ගණන                      :- 3182

 

වැඩ නිම කළ  දිනය                        :- 2012.09.30

 

අවසන් යාවත්කාලීන කිරීම : අගෝස්තු 22, 2017