• .
  • .
  • .
  • .
  • .
  • .

C කලාපය

ප්‍රතිලාභී ග්‍රාම නිළධාරී වසම්

 

අනු අංකය

කොට්ඨාශ අංකය

ග්‍රාම නිළධාරී වසම

පවුල් සංඛ්‍යාව

ජනගහනය

පිරිමි

ගැහැණු

1

194

දංදෙනිගම

226

806

405

401

2

219

දෙබොක්කාව උතුර

239

785

371

414

3

220

දෙබොක්කාව දකුණ

293

1031

492

539

4

221

සූරියපොකුණ

170

597

287

310

5

225

උස්වැව

231

694

343

351

6

226

කයිලවැල්පෝටාව

174

585

263

322

7

231

කැන්දකැටිය

389

1282

613

669

8

232

රත්මල්වල

225

718

348

370

9

233

දබරැල්ල උතුර

206

729

334

395

10

234

දබරැල්ල දකුණ

170

580

276

304

11

235

කාරියමඩිත්ත

183

555

264

291

12

236

තලාව උතුර

236

817

369

448

13

237

තලාව දකුණ

309

1074

508

566

 

 

එකතුව

3051

10253

4873

5380

 

 

 

 

 

 

 

 

 

 

 

යෝජනා ප්‍රමුඛතා ගත කිරීම

1.     දෙබොක්කාව කපුවාගල දේවාලය අසළින් උස්වැව උළුකම්හල දක්වා වන වගාව ආසන්නයේ නව මාර්ගයක් ඉදිකිරීම.

2.     උස්වැව පාලම ඉදි කිරීම

3.     දෙබොක්කාව උතුර කැරන්කොකුආර වැව සකස් කිරිම

4.     කොරගහවල වැව අළුත්වැඩියා කිරිම

5.     තලාව උතුර වැව අරත්වැඩියා කිරීම

6.     සුළු වාරිමාර්ග යටතේ වගාවලට ජලය සැපයීමට කෘෂි ළිං 33ක් ඉදිකිරීම

7.     තලාව මන්සංදියේ කෘෂි අලෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරීම

8.     තලාව රෝහලේ පහසුකම් වැඩි දියුණු කිරීම.  දන්ත වෛද්‍යවරයෙක් සහ රසායනාගාර උපකරණ පහසුකම් ලබා දිම

 

ප‍්‍රජා අවශ්‍යතාවය අනුව ප‍්‍රමුඛතාවය ලබා ගත් ව්‍යාපෘති

1.දෙබොක්කාව කපුවාගල දේවාලය අසළින් උස්වැව උළුකම්හල දක්වා වන වගාව ආසන්නයේ නව මාර්ගයක් ඉදිකිරීම.

 

 

 

ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය :- 2010.12.27

 

මාර්ගයේ මුළු දුර                            :- 8 .345 km

 

බොරළු දමා සකස් කළ දුර              :- 8 .345 km

 

ව්‍යාපෘති දායක මුදල                       :- රුපියල් මිලියන 32.6

 

ප‍්‍රජා දායකත්වය                              :- රුපියල්  මිලියන 1.0

 

ප‍්‍රතිලාභී පවුල් ගණන                      :-3051

 

වැඩ නිම කළ දිනය                         :- 2012.07.30

 

 

අවසන් යාවත්කාලීන කිරීම : ජූලි 14, 2017