• .
  • .
  • .
  • .
  • .
  • .

B කලාපය

B කලාපට අයත් ග්‍රාම නිළධාරී වසම්

 

අනු අංකය

කොට්ඨාශ අංකය

ග්‍රාම නිලධාරී වසම

පවුල් සංඛ්‍යාව

ජනගහනය

පිරිමි

ගැහැණු

1

189

යකාගල

678

2476

1227

1249

2

193

හැලේකඩ

404

1494

721

773

3

196

ජුලමුල්ල

303

1047

510

537

4

197

ජඳුර

735

2303

1154

1149

5

201

තලම්පෝරුව

283

1030

479

551

6

202

ගුරුන්නැහෙගෙආර

251

860

431

429

 

 

එකතුව

2654

9210

4522

4688

 

 

යෝජනා ප්‍රමුඛතා ගත කිරීම

1.    එරමිණියාය උළු කඩේ අසළ සිට වෙලගත්වල, යකාගල අලුත් පාලම දක්වා මාර්ගය සංවර්ධනය කිරීම

2.    හැලේකඩ වැව් කණ්ඩිය, (පාලම, වැව් සොරොව්ව සමඟ) ප‍්‍රතිසංස්කරණය කිරීම

3.    වීරගස්වැව ලියන්නකුට්ව ට‍්‍රාන්ස්පෝමරය ඉදිකිරීම

4.    වීරගස්වැව කොහොඹවාඩිය අසළ පාලම ප‍්‍රතිසංස්කරණය කිරීම

5.    වීරගස්වැව ජූලමුල්ල ගම්මාන සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම

6.   කොටවාය දෙමටත්ත ආර ගල්සියඹළායාය  තුප්පහිගම හරහා ගුරුවල, තෙරුංගම දක්වා මාර්ගය කොන්ක‍්‍රීට් කිරීම

7.    ජඳුර දෙබොක්කාව පන්සල අසළ පාලමක් ඉදිකිරීම

 

ප‍්‍රජා අවශ්‍යතාවය අනුව ප‍්‍රමුඛතාවය ලබා ගත් ව්‍යාපෘතිය

 එරමිණියාය උළු කඩේ අසළ සිට වෙලගත්වල, යකාගල අලුත් පාලම දක්වා මාර්ගය සංවර්ධනය කිරීම

 

ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය  :- 2011.09.04

 

මාර්ගයේ මුළු දුර                            :-  1.8km

 

කොන්ක‍්‍රීට් දුර                                 :- 1.8km

 

ව්‍යාපෘති දායක මුදල                        :- රුපියල් මිලියන 10.93

 

ප‍්‍රජා දායකත්වය                              :- රුපියල් මිලියන 0.45

 

ප‍්‍රතිලාභී පවුල් ගණන                      :- 2654

 

වැඩ නිම කල  දිනය                        :- 2012.09.30

 

අවසන් යාවත්කාලීන කිරීම : ජූලි 14, 2017