• .
  • .
  • .
  • .
  • .
  • .

A කලාපය

 

A කලාපට අයත් ග්‍රාම නිලධාරී වසම්

 

අනු අංකය

කොට්ඨාශ අංකය

ග්‍රාම නිළධාරී වසම

පවුල් සංඛ්‍යාව

ජනගහනය

පිරිමි

ගැහැණු

1

200

ඉඳිගැටවෙල

330

1175

578

597

2

205

හකුරුවෙල

194

641

307

334

3

207

උඩයාල

375

1329

633

696

4

208

මැදයාල

178

580

270

310

5

209

බෝගමුව

251

777

386

391

6

211

හීන්බුන්න

318

1278

646

632

7

212

මකුලදෙනිය

136

418

186

232

8

213

මැදගොඩ

199

700

337

363

9

214

දීඹුල්ගොඩ

175

664

309

355

10

215

ගජනායකගම

265

916

443

473

11

216

වකමුල්ල

262

940

445

495

12

217

අත්තනයාල බටහිර

241

797

387

410

13

218

අත්තනයාල නැගෙනහිර

237

762

367

395

 

 

එකතුව

3161

10977

5294

5683

යෝජනා ප්‍රමුඛතාගත කිරීම

 

1.     උඩයාල හන්දියේ සිට මකුළදෙණිය හුන්නකුඹුර පීල්ලවෙල ගජනායකගම දිඹුල්ගොඩ අත්තනයාල පාසල දක්වා සහ වකමුල්ල ජල යෝජනා ක‍්‍රමය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම

 

2.     හුන්නකුඹුර පාලම ඉදිකිරීම.

 

3.     ඉහළ අළුත්වැව , අළුත්වැව, වතුගාව වැව, පුංචි වැව වාරිමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම.

 

4.     බැඳිගං ඇළ සිට වකමුල්ල හීං ආර කසාගල, උඩයාල, දක්වා වාරි ඇළ කැපීම.

 

5.     කසාගල ජනඋදාන ගම්මානයේ (උඩයාල හන්දිය) කෘෂි ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරිම.

 

6.     මැදගොඩ, උඩයාල,අත්තනයාල ගජනායකගම (කසාගල) සෞඛ්‍ය මධ්‍යස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීම.

 

7.     අත්තනයාල බටහිර ග‍්‍රාමීය ජල ව්‍යාපෘතියේ පෙරහන් පද්ධතිය ඉදිකිරිම.

 

8.     බෝගමුව නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම.

 

9.      ඉඳිගැටවෙල උස්සාන ජල ව්‍යාපෘතියක් ඉදිකිරීම.

 

ප‍්‍රජා අවශ්‍යතාවය අනුව ප‍්‍රමුඛතාවය ලබා ගත් ව්‍යාපෘතිය

 

උඩයාල හන්දියේ සිට මකුළදෙණිය හුන්නකුඹුර පීල්ලවෙල ගජනායකගම දිඹුල්ගොඩ අත්තනයාල පාසල දක්වා සහ වකමුල්ල ජල යෝජනා ක‍්‍රමය දක්වා මාර්ගය සංවර්ධනය

කිරීම හා හුන්නකුඹුර පාලම ඉදිකිරීම.

 

ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය :- 2009.10.04

 

මාර්ගයේ මුළු දුර                            :- 11.5km

               

කොන්ක‍්‍රීට් දුර                                 :- 4.3km

 

බොරළු දමා සකස් කළ දුර              :- 7.2km

 

ව්‍යාපෘති දායකත්වය                        :- රුපියල් මිලියන 28.8

 

ප‍්‍රජා දායකත්වය                              :- රුපියල් මිලියන 0.76

 

ප‍්‍රතිලාභී පවුල් ගණන                      :- 3161

 

වැඩ නිම කළ දිනය                         :- 2012.09.30

 

 

අවසන් යාවත්කාලීන කිරීම : ජූලි 14, 2017