• .
  • .
  • .
  • .
  • .
  • .

සුභ සාධක සේවා

මහජන සුභ සාධනය වර්ධනය කිරීමට ඉවහල් වන අයුරින් දැනුම අවබෝධය හා එකමුතුව වර්ධනය වීම උදෙසා පහත සේවාවන් සිදු කරනු ලැබේ.

  1. පුස්තකාල පවත්වාගෙන යාම
  2. පරිසර වැඩ සටහන් පැවැත්වීම
  3. පෙර පාසල් පවත්වාගෙන යාම
  4. විනෝද කටයුතු ( ක‍්‍රීඩා උත්සව, අවුරුදු උත්සව වැනි)
  5. ළමා උද්‍යාන පවත්වාගෙන යාම

 

මේ යටතේ අඟුණකොළපැළැස්ස ප්‍රදේශීය සභාව මඟින් අඟුණකොළපැළැස්ස ප්‍රදේශීය සභා ළමා උද්‍යානය  නඩත්තු වේ.

 

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023