• .
  • .
  • .
  • .
  • .
  • .

සමාධි පෙරපාසල – තලාව

අඟුණකොළපෑලැස්ස ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ  තලාව උතුර ග‍්‍රාමනිළධාරී වසමේ තලාව නවෝද්‍යා පාසල ඉදිරිපිට පිහිටා ඇත.

 

1975 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම පෙරපාසලෙහි සිසු දරුවන් 50-70  ප‍්‍රමාණයකට අධ්‍යාපනය ලැබීම සඳහා ගොඩනැඟිලි පහසුකම් පවතින අතර, දරුවන් සඳහා සියළු පහසුකම් සපයා ඇත.

 

2013 වර්ෂයේ සිසුන් 67 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර, ප‍්‍රධාන පෙර පාසල් පාලිකාව ලෙස ආර්.සී.වීරසිංහ මිය කටයුතු කරනු ලබයි.

 

සිදු  කරනු  ලබන  විශේෂ වැඩ සටහන්

 පළමු වාරය

  • දරුවන් ක‍්‍රීඩා සඳහා යොමු කර වීම

දෙවන වාරය

  • නිර්මාණ ප‍්‍රදර්ශන පැවැත්විම
  • සිඟිති පොළ පැවැත්වීම
  • විනෝද චාරිකාව
  • පෝදා සීල ව්‍යාපාරය
  • අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීම

තුන්වන වාරය

  • නිර්මාණ ප‍්‍රදර්ශන
  • සිඟිති පොළ
  • වර්ෂ අවසාන විවිධ ප‍්‍රසංගය
  •  

පෙරපාසලට ඇතුලත් වීමේ සුදුසුකම්

  • බල ප‍්‍රදේශයේ පදිංචිව සිටීම
  • වයස අවුරුදු 3 – 5ත් අතර දරුවකු වීම

     

     

පෙරපාසලට දරුවා ඇතුලත් කිරීමේදී අවශ්‍ය ලිපි ලේඛණ

  • දරුවාගේ උප්පැන්න සහතිකය
  • දෙමාපියන්ගේ විවාහ සහතිකය
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත

 

පෙර පාසල් පාලිකාවගේ, ප‍්‍රාදේශිය සභාවේ ලේකම්වරයාගේ හා සභාපති වරයාගේ අනුමැතියෙන් පසු බඳවා ගැනීම සිදු කරනු ලබයි.

 

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවට අයත් පෙරපාසල් වල  සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වූ අයදුම්පත්‍ර බාගත කර ගන්න.

 

විස්තර සඳහා විමසීම්      :- ප‍්‍රජා සංවර්ධන නිළධාරී – ඊ.වී.ජී.කේ. එරන්දි මිය

                                      දුරකතන අංක :- 047-2228275

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023