• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා නිළ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු

home-pageth

දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව පිහිටා ඇත. අතිතයේ ගම්සභා පාලනයක් යටතේ පැවති මෙම බල ප්‍රදේශය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 මැයි මස 12 වැනි අඟහරුවාදා දින අංක 453/ 13 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටස පළාත් පාලනය පිළිබඳ නිවේදනයේ ප්‍රකාශිත පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 1988.01.01 දින අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.   මෙහි ප්‍රථම ගරු සභාපති ධුරය හෙබවූයේ දේවක වීරසිංහ මැතිතුමන්ය. ආරම්භයේ සිට මේ දක්වා ගරු සභාපතිවරුන් 7දෙනෙකු යටතේ මෙම සභාව පාලනය වී ඇත. වර්තමාන ගරු සභාපති ලෙස මුණසිංහ විජේරත්න මැතිතුමා කටයුතු කරනු ලබයි. අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ සීග්‍රයෙන් සංවර්ධනයේ පෙර ගමනක් යමින් ජනතා මෙහෙවරට ඇප කැප වී මහජන සුභ සිද්ධිය උදෙසා ඉමහත් මෙහෙයක් ඉටු කරන ආයතනයකි.

ගරු සභාපතිතුමාගේ පණිවුඩය

A01

  නවීන තාක්ෂණයත් සමඟ මුසුවෙමින් විශ්ව ගම්මානයේ අභිමානවත් ආයතනයක් ලෙස නැඟී සිටිමින් තිරසාර සංවර්ධනයක් කරා යෑමටත්, ආයතනය මඟින් සපයනු ලබන සේවාවන් හා තොරතුරු කඩිනම්ව ජනතාව වෙත ලබා දිමත් පෙර දැරිව තව දුරටත්

ගරු උප සභාපතිතුමාගේ පණිවුඩය

vice-chairman

  නව ලොව හා අත්වැල් බැඳ ගැනීමට දෑස් අයා බලා සිටිනා අඟුණකොළපෑළැස්ස ප්‍රාදේශීය සභාව වඩාත් හොඳින් සංවර්ධන ඉලක්ක වෙත යොමු කිරීම මාගේ ඒකායන පරමාර්ථයයි. මුළු මහත් විශ්වය පුරා මොහොතින් තව දුරටත්

ලේකම්තුමියගේ පණිවුඩය

anula miss

  පාලන තන්ත්‍රයේ ජනතාවගේ ළඟම මිතුරා වන්නේ පළාත් පාලන ආයතනයයි. අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව ද  ජනතාවට සපයන සේවාවන් තව තවත් පුළුල් කරමින්, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායීමෙහෙවරක් ඉටු කිරීම කරා යන ගමනේ තව දුරටත්

අපගේ දැක්ම

ප්‍රජා නායකත්වය හා ප්‍රජා දායකත්වය සාර්ථකත්වයේ යදමක් කර ගනිමු

අපගේ මෙහෙවර

සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභවාදී ආකල්ප මත, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායී හා ස්ථායීකරණ ආර්ථිකයක් කරා යාමට නිරන්තර දායකත්වය හා කැපවීම අපගේ මෙහෙවරයි!  

ජායාරූප හා විඩියෝ එකතුව

පුවත් කවුලුව

දේපල බදු දීම – 2017

  ටෙන්ඩර්පත් බාගත කර ගැනීමට පිවිසෙන්න. ටෙන්ඩර් අයදුම්පත් භාර ගැනීම 2016.08.30 දින පෙ.ව.10.30 දක්වා පමණි.    


ලබන්නාවූ 2016 නව වසර සැමට සෙත් පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය

    ලබන්නාවූ 2016 නව වසර සඳහා අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයටත් ප්‍රදේශවාසී සැමටත් සෙත් පතා 2015.12.29  රාත්‍රී සිට පසුදින උදෑසන දක්වා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ පසුදින උදෑසන සංඝගත දක්ෂිණාවකි.


පුස්තකාල පාඨක සමාජ ළමා සිතුවම් තරඟය -2015

    පළාත් පාලන සතිය -2015 ළමා සිතුවම් තරඟය  අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව   "පළාත් පාලන සතිය -2015 "ට සමගාමීව අඟුණකොළපෑළැස්ස  ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන  පුස්තකාල පාඨක සමාජ ළමා තව දුරටත්


අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව 2015 නව වසරේ රාජකාරී අරඹයි

 අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වා ගරු සභාපති තුමා, උප සභාපතිතුමා ඇතු මහජන නියෝජිත මණ්ඩලයට හා කාර්යය මණ්ඩලයට සෙත් පැතීමෙන් අනතුරුව 2015 නව වර්ෂයේ වැඩ ආරම්භ කරන ලදී.  


අතිගරු ජනාධිපති තුමාගේ ජන්මදිනය නිමිත්තෙන් පවත්වන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමන්ට, රටට හා ජනතාවට සෙත්පතා අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති     එම්.විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු උපසභාපති තුමා ඇතුළු ගරු මන්ත්‍රී තුමන්ලාගේ තව දුරටත්


අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව පළාත් පාලන සතිය සාර්ථකව නිමකරයි.

පළාත් පාලන ආයතනයේ සේවාවන් ජනතාව අතරට ගෙන යනු වස් 2014 ජුනි මස 16 වන දින සිට 22 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ පළාත් පාලන සතිය ඉතා සාර්ථක අන්දමින් නිම කරන තව දුරටත්


දකුණු පළාත් ප්‍රධාන ලේකම් තුමිය අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ අන්තර් ගම්මාන නියමු ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක………

2014.06.17 වන දින දකුණූ පළාත් ප්‍රධාන ලේකම් තුමිය, හම්බන්තොට දිස්ත්‍රීක් පළාත් පාලන සහකාර කොමසාරිස් තුමා ඇතුලු කණ්ඩායමක් අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරන ලද අන්තර් ගම්මාන සංවර්ධන නියමු ව්‍යාපෘතිය යටතේ තව දුරටත්


බක් මහ අසිරිය – අවුරුදු උදානය 2014

අගුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව නෙස්ටමෝල්ට් සමාගම හා ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන බක්මහ උළෙල මෙවර දෙබොක්කාව තරුණ එකමුතුව, මිද්දෙණිය පොළිස් ස්ථානය සමග එක්ව, අවුරුදු කුමරිය තේරීම බයිසිකල් ධාවන තරගය ඇතුලු තවත් ජන තව දුරටත්


විශේෂිත ස්ථාන

ඓතිහාසික කසාගල රජ මහා විහාරය

kasagala_thumb

  අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් කසාගල රජ මහා විහාරය රන්න වීරකැටිය මහා මාර්ගයේ රන්න හන්දියේ සිට කි.මි.9.6ක්  පමණ දුරින් පිහිටා ඇත. අනුරාධපුර යුගයේ සිට ඉදිවී ඇති මෙම විහාරස්ථානය රාජ රාජ මහාමාත්‍යාධීන්ගේ නොමද පැසසුමට හා අනුග‍්‍රයට යොමු වූ සේම තව දුරටත්

අගුණකොලපෑලැස්ස තොග වෙළඳපොළ මිල ගණන් 2017.06.17

සම්බන්ධීකරණ තොරතුරු

සභා කාර්යාලය
047-2228275
ගරු සභාපතිතුමා
071-8181828
ලේකම්තුමා
047-4937091

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව,
අඟුණකොළපෑලැස්ස ,
ශ්‍රී ලංකා

අවසන් යාවත්කාලීන කිරීම : ජූලි 14, 2017