• .
  • .
  • .
  • .
  • .
  • .

මහජන උපයෝගීතා සේවා

  1. වෙළඳ පොළ කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යෑම
  2. වීථි ආලෝක කරණය සඳහා විදුලි බුබුලු සවි කිරීම හා ඒවා අළුත්වැඩියා කර නඩත්තු කිරිම
  3. මහජන ක‍්‍රීඩාපිටි හා ක‍්‍රීඩාංගන පවත්වාගෙන යාම

     

    මේ යටතේ අඟුණකොළපැළැස්ස ප්‍රදේශීය සභාව මඟින් නඩත්තු වන ක‍්‍රීඩාංගන 3කි.

     

    • අඟුණකොළපැළැස්ස මහජන ක‍්‍රීඩාංගනය
    • බිංකම නාමල් රාජපක්ෂ ක‍්‍රීඩාංගනය
    • ගජනායකගම මොරයාය ක‍්‍රීඩාංගනය

       

       

  4. ප‍්‍රජා ශාලා ඉදිකිරීම හා පවත්වාගෙන යාම

     

     

    අඟුණකොළපැළැස්ස ප්‍රදේශීය සභාව මඟින් නඩත්තු වන ප‍්‍රජා ශාලා 7කි.

    • ජුලමුල්ල ප‍්‍රජා ශාලාව
    • කොටවාය ප‍්‍රජා ශාලාව
    • තලම්පෝරුව ප‍්‍රජා ශාලාව
    • කොටවාය ප‍්‍රජා ශාලා 2
    • යකාගල ප‍්‍රජා ශාලා 2

       

       

  5. සුසාන භුමි නඩත්තු කටයුතු

     

     

    අඟුණකොළපැළැස්ස ප්‍රදේශීය සභාව මඟින් නඩත්තු වන සුසාන භුමි 17කි.

    • ජුලමුල්ල සුසාන භූමිය
    • කොටවාය ග්‍රාම නිලධාරී වසම සුසාන භූමි 3
    • යකාගල සුසාන භූමිය
    • අචාරියගම ග්‍රාම නිලධාරී වසම සුසාන භූමි 2
    • අලුත්වැව ග්‍රාම නිලධාරී වසම සුසාන භූමි 2
    • උස්වැව සුසාන භූමිය
    • කයිලවැල්පොටාව සුසාන භූමිය
    • කංකනම්ගම ග්‍රාම නිලධාරී වසම සුසාන භූමි 2
    • කච්චිගල් ආර සුසාන භූමිය
    • හීං ආර සුසාන භූමිය
    • ගුරුගොඩැල්ල සුසාන භූමිය
    • කලවැල්වල සුසාන භූමිය

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023